LTTE ය මහින්දට සහාය දුන්නා / කෙහෙලියගේ කටින් කියවෙයි | AUDIO

2005 ජනාධිපතිවරණයේදී එල් ටී ටී ඊ සංවිධානය මහින්ද රාජපක්ෂ මහතාට සහාය දැක්වූ බව සන්ධාන මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සදහන් කළා.

ඒ තමලිනි විසින් රචනා කළ කෘතියේ කොටසක් උපුටා දක්වමින්.

මහින්ද රාජපක්ෂ මහතා යුද්ධයකට පිවිසීමෙන් එල් ටී ටී ඊ යට වාසි අත්වනු ඇති බවට අපේක්ෂාවෙන් මෙසේ සහය ලබාදුන් බවයි රඹුක්වැල්ල මහතා කියා සිටියේ.

Comments

comments