දෙවැනි තරඟයේ ජයත් දකුණු අප්‍රිකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අතර දකුණු අප්‍රිකාවේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 282කින් පරාජයට පත්විය.

ලකුණු 506ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 224ට සීමා කිරිමට දකුනු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත්වූහ.

ඒ අනුව තරග 3 කින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදි ජයග්‍රහණය කිරිමටත් දකුණු අප්‍රිකානුවෝ සමත්වූහ.

1 2 3 4

Related posts:

Comments

comments