ලොව ජනප‍්‍රිය පොප් ගායකයෙකු වන ජෝර්ජ් මයිකල් අභාවප‍්‍රාප්ත වෙයි | VIDEO

ජනප‍්‍රිය පොප් ගායක ජෝර්ජ් මයිකල් George Michael අභාවප‍්‍රාප්ත වී තිබෙනවා. මිිය යනවිට ඔහුගේ වයස අවුරුදු 53ක්.

එංගලන්තයේ දී උපත ලද ජෝර්ජ් මයිකල් 1980 දශකයේ දී අතිශය ජනප‍්‍රියත්වයට පත් වුණා. ඔහු විසින් ගායනා කරන ලද කේයාර්ලස් විස්ෆර්, වන් මෝ ට‍්‍රයි, වේක් මී අප් බිෆෝ යූ ගෝ ගෝ, ලාස්ට් ක‍්‍රිස්මස්, ෆ‍්‍රීඩම් යන ගීත ජනපි‍්‍රයත්වයට පත්වුණේ ගීත ඇල්බම ද මිලියන ගණනක් අලෙවි වෙමින්.

ජෝර්ජ් මයිකල් විසින් ගායනා කළ ගීත ඇතුළත් ඇල්බම මිලියන සියයකට වැඩි ප‍්‍රමාණයක් අලෙවි වී ඇති බවයි විදෙස් මාධ්‍යයන්හි දැක්වෙන්නේ.

ජෝර්ජ් මයිකල් ගායනා කළ ගීත කිහිපයක් පහතින් නරඹන්න

Related posts:

Comments

comments