යහපාලනයේ ඩීල් ගැන ඇමති කියන කතාව

වංචා සහ දූෂණ විමර්ශන යාන්ත‍්‍රණය පිළිබඳ තමන්ට ද සැකයක් ඇතැයි සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. අමාත්‍යවරයා ඒ බව පැවසුවේ කැබිනට් තීරණ දැනුම් දීම සදහා ඊයේ පැවැත් වූ මාධ්‍ය හමුවේදීයි.

රත්නපුර ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ උත්සවයක් අමතමින් සිටිය දී පොලිස්පතිවරයාට ඉකුත් දා ලැබුණු දුරකතන ඇමතුම පිළිබඳව ද මෙම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ප‍්‍රශ්න කළා.

ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ යහපාලන ආණ්ඩුවේ ද ඇතැම් ඞීල් පවතින බවයි.

Related posts:

Comments

comments