ඇමෙරිකානු ජනාධිපතිවරණයත් සමග ගෝටාගේ ජාතිමාමක හෙලුව දිගහැරේ

රටට ආදරේ මිනිසෙකුට තිබිය හැක්කේ එක් ජාතියක් පමණි.ශ්‍රී ලාංකිකයෙක් නම් ඒ ශ්‍රී ලාංකික ජාතිය පමණි.ගෝටා සිංහල බෞද්ධයෙක් බව පවසයි.බොදු බලය සංවිධානය හා රාවනා බලය සංවිධානය පසුපස සිටින්නේ තම පහත් දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට මිස බෞද්ධයින්ට ඇති ආදරයක් නිසා නොවේ. ඔහු ජාතියට හා රටට ආදරය කරන සැබෑ දේශපාලකයෙක් ලෙස මහින්ද වාදීන් ගෝටා ගැන උජාරුවට කතා කරන්නේ ඔහු සැබවින් ඇමරිකානු පුරවැසියෙක් හේතුවෙන් ද? ගොටා ඩොනල්ඩ් ට්‍රම්ප්ට සුබපැතුම් එක්කරමින් තම නිල ෆේස්බුක් පිටුවේ සටහන් තැබුවේ “we will regain our nation” යනුවෙනි.එනම් “අපේ ජාතිය යලි පණ ගන්වමු” යන අරුතෙනි.ඇමරිකන් ගැති ගෝටාගේ හෙලුව රටටම එලිවී හමාරය.ඔහු ශ්‍රී ලංකාවට ආදරේ පුරවැසියෙක්ද යන්න පැවසීමට වෙනත් සාක්ෂි උවමනා නැත.තීරණය ඔබ සතුය. ගෝටා යනු දේශපාලන අනාතයෙකි.එයට වඩා පැවසීමට දෙයක් නැත.

 

Voice of Ceylon

 

Related posts:

Comments

comments