මිනිස් ඇස නොගැටෙන ප්‍රදේශයකින් මකරෙක් මතුවෙයි- ලොවම අන්දමන්වෙයි | VIDEO

කඳුකර ප්‍රදේශයකින් ‘මකරෙකු‘ මතු වූ අත්භූත පුවතක්  අණාවරණය කර තිබෙනවා.

පුද්ගලයෙකු විසින් මෙම මකරා වීඩියෝගත කිරීමටද  සමත්වී තිබෙනවා.

මෙම මකරා ලාඕසයට නුදුරු චීනයේ කඳුකර ප්‍රදේශයකින් පියඹා යන අවස්ථාවකදී අදාළ විඩියෝගත කිරීම සිදුකර තිබෙනවා.

මෙම වීඩියෝව මේ වන විට යූ ටියුබ් ජාලයේ මිලියන දෙකකට අධික පිරිසක් නරඹා තිබෙනවා.

කෙසේ වෙතත් මෙය ජංගම දුරකථනයකින් පටිගත කර ඇති වීඩියෝවක් නිසා   මෙම සත්වයා ‘මකරෙකුම‘ බව පැහැදිලිව දැකගන්නට තිබුණත්, මෙය විශ්වාස කළ නොහැකි බව ඇතැම් පිරිස් පවසනවා.

මකරාට චීන ජනප්‍රවාද තුළ   හිමිවන්නේ සුවිශේෂි ස්ථානයක්.

එම වීඩියෝව පහතින් නරඹන්න

Related posts:

Comments

comments