වකුගඩු රෝග මඩින්න ජපානයෙන් බිලියන 38ක්

ශ‍්‍රී ලංකාවේ වකුගඩු රෝග නිවාරණයට යෙන් බිලියන 38ක සහනදායී ණය ආධාරයක් ලබාදීමට ජපාන අග‍්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා එකඟතාව පළ කර තිබෙනවා.

ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග අද (28) පැවති විශේෂ සාකච්ඡාවේදීයි.

ජී-7 රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සඳහා ගොස් සිටින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (28) පෙරවරුවේ එරට අග‍්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා හමුවුණා.

Related posts:

Comments

comments