ලෝකයේ රජ පවුල්වල කුමාරිකාවන් මෙන්න

කුමාරයන් කුමාරිකාවන් පිළිබදව අප බොහෝවිට අසා ඇත්තේ අතීතයේ කතාවන්වලයි. නොඑසේනම් අප හොදින්ම දන්නා බ්‍රිතාන්‍යය රජ පවුලේ කුමර කුමරියන් පිළිබදයි. අප අසා ඇති සුරංගනා කතා හා වෙනත් පුරාවෘත්ත කතාවන්හී රජ කුමරියන් දක්වා ඇත්තේ ඉතා සුරූපී කාන්තාවන් ලෙසයි. එමෙන්ම ඔවුන්ගේ ඇදුම් පැලදුම් හා ආභරණ පිළිබදවද අප දන්නේ ඉතා වටිනා මෙන්ම ඉතා සුන්දර ඒවා ලෙසයි.

අදටත් ලෝකයේ බොහෝ රටවල රාජකීය පවුල් වාසය කරන අතර ඉන් මුල් කොටලා සැලකෙන්නේ බ්‍රිතාන්‍යය රජ පවුලයි. ඒ හැරුණු විට ලෝකයේ රටවල් රැසකම පාර්ලිමේන්තු පාලනයන් පැවතියද ඒවායේ රාජකීය පවුල්වල බලයද තවදුරටත් නිල වශයෙන් පිළිගැනෙනවා.

එසේ පිළිගන්නාවූ රටවල රජ පවුල්වල කුමාරිකාවන්ගේ වත්මන් ස්වරූපය මෙසේ එක් කරන්නේ ඔවුන් ගැන යම් අවබෝධයක් ඔබට ලබා ගැනීමටයි.

ඇලෙක්සැන්ඩ්‍රා කුමරිය – ලස්කම්බර්ග්

අමේලියා කුමරිය – බ්‍රිතාන්‍යය රජ පවුල

ලුසියා කුමරිය – ඛෙල්ජියම

ඉමාන් කුමරිය – ජෝර්දානය

චාලට් කුමරිය – මොනාකෝ

මාකෝ කුමරිය – ජපානය

මාරියා කුමරිය – ග්‍රීසිය හා ඩෙන්මාර්කය

ග්‍රේබ්‍රියෙලා කුමරිය – ඔස්ට්‍රියාවපවුලින් කුමරිය – මොනාකෝ

ස්පාඤ්ඤයේ – ඔස්ට්‍රියස් කුමරිය

Comments

comments