ලිංගික හිංසනයට එරෙහිව හිටපු අමාත්‍යවරියන් 17කගෙන් නිවේදනයක්

දේශපාලනය තුළ පවතින ලිංගික හිංසනයට එරෙහිව ප‍්‍රංශ පාර්ලිමේන්තුවේ හිටපු අමාත්‍යවරියන් 17 දෙනෙකු ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

බී.බී.සී. ලෝක සේවය වාර්තා කළේ ලිංගික හිංසනයට එරෙහිව තවදුරටත් නිහඬව නොසිටිය යුතු බව පවසමින් ඔවුන් අදාළ නිවේදනය නිකුත් කර ඇති බවයි.

ලිංගික හිංසා කිරීමක් සම්බන්ධයෙන් ප‍්‍රංශ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයාටද ඉකුත් දා චෝදනා එල්ල වුණා.

Comments

comments