රටේ ලොකුම සල්ලිකාරයගෙ පුතා බල්ලන්ට සලකන හැටි | PHOTO

ඉතා අමාරුවෙන්, අනේකවිධ කැපකිරීම් දුක් කම්කටොළු වලට මුහුණ දෙමින් ධනය උපයාගෙන පොහොසතකු වූ පියෙකුට දාව උපදින පුතෙකුට, මුදලෙහි හෝ දේපලවල වටිනාකම පියාට තරම් දැනෙන්නේ නැත.

රටක ධනවත්ම මිනිසාගේ පුතකුට එය කෙසේ වනවා විය හැකිදැයි මේ පුවතින් මොනවට පැහැදිළිවේ. චීනයේ පළමු ධනවතා මෙන්ම ලොව ධනවතුන් අතුරින් 18 වැනි තැන පසුවන Wang Jianlin ගේ එකම පුතා වන Wang Sicong තමා සුරතලයට ඇතිකරන කොකෝනම් සුනඛයාට තෑගි වශයෙන් එකක් ස්ටර්ලින් පවුම් 800ක් වටිනා iPhone 7 වර්ගයේ ජංගම දුරකතන කට්ටල 08ක් තෑගිකර තිබෙනවා. මෙහි වටිනාකම මෙරට මුදලින් රුපියල් ලක්ෂ 12 ඉක්මවනවා.

01 02 03

නෙත් ගොසිප්

Comments

comments