ඇතුලට ගිය විමල්ට ලැබෙන පහසුකම් මෙන්න

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශට මෙට්ටයක් සහ කොට්ටයක් ලබාදීමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගෙන තිබෙන බව අපට වාර්තා වේ. ඉතා හොද  සෞඛ්‍ය තත්ත්වයකින් සිටි විමල්ට එකවර කොන්දේ රෝගී තත්වයක් වැලදී ඇති බවට වෛද්‍යවරක් පවසා ඇති අතර වැරදි වලට හිරේ යන බහුතරයක් රෝගීන් වීම අමුතු දෙයක් නොවන බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති. මේ අතර විමල්ටනිවසින් ආහාර රැගෙන ඒමට ද බන්ධනාගාර නිලධාරීන් අවසර ලබා දී ඇත.

harigossip

Comments

comments