අද තරගයේ නායකත්වය දිනේෂ් චන්දිමාල්ට ?

ආසියානු කුසලාන 20යි 20 තරගාවලියේ අද පැවැත්වෙන ශ්‍රි ලංකා පකිස්ථාන තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරීමට බොහෝ දුරට දිනේෂ් චන්දිමාල්ට  හිමිවනු ඇතැයි වාර්තා වෙයි.

දැනට නායකත්වය දරණ ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙම පත් කිරීම සිදු කිරීමට නියමිත බව සඳහන්ය.

Comments

comments